ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලිය සඳහා මහේන්ද්‍ර සිං දෝනි ඉන්දීය කණ්ඩායමට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙකු බව එරට ප්රවීනතම ක්‍රීඩකයෙකු වන සුනිල් ගවස්කාර් පවසනවා.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියෙන් එම්.එස්. දෝනි ඉවත් කිරීම පිළිබද අදහස් පළ කරමින්.
Related Articles
ගුවන් සේවයේ අයිතිය තිබිය යුත්තේ රජයටයි – හිටපු ආරක්ෂක ලේකම්
Posted on Author admin
රටක ගුවන් සේවය රජය සතුව පැවතිය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මාතර – කඹුරුපිටිය ප්‍රදේශයේ අද (14) පැවති ආගමික උත්සවයකින් අනතුරුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය… Read More
මැති ඇමති වියදම් කැපීමේ යෝජනාව සම්මතයි
Posted on Author admin
පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් වූ මැති ඇමතිවරුන්ගේ වියදම් කපා හැරීම සඳහා, වූ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට ඡන්දය විමසූ අතර යෝජනාවට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 122 ක්…. Read More
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල රැස්වීමට පාර්ලිමේන්තුවේදී විරෝධය
Posted on Author admin
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හෙට රැස්වීමට ගෙන ඇති තීරණයට විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළා. එහි සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා… Read More