ජනපති ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ තවත් පුද්ගලයෙකු පිළිබඳව ඉදිරියේදී හෙළිදරව් කිරීමට තමන් සූදානම් බව දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර මහතා පවසනවා.
අද අම්පාරේදී ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු පැවසුවේ අදාළ පුද්ගලයා රාජ්‍ය සේවකයෙකු බවයි.
Related Articles
විමල්ගෙන් සජිත්ට අභියෝගයක්
Posted on Author admin
තමා සමග සජීවී රූපවාහිනි සංවාදයකට පැමිණෙන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ට අභියෝගයක් කළා. ඒ, පිළියන්දල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්…. Read More
මදනමෝදක පැකට් 1700ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
මාරවිල නගරයේ ව්‍යාපාරික ස්ථානයක අලෙවි කිරීම සඳහා ගබඩා කර තිබූ ගංජා මිශ්‍ර මදනමෝදක පැකට් 1700ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (03) මෙම… Read More
අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට පෙරවරුවේ
Posted on Author admin
අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට (25) පෙරවරුවේ සිදුවන බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළා. මීට පෙර වාර්තා පළ වුණේ එය ඊයේ (23) දිනයේ සිදුවන බවටයි. මෙය වත්මන් ආණ්ඩුවේ… Read More