Gossips

නව රජය ගැන හිටපු ආරක්ෂක ලේකම් කථා කරයි

මැතිවරණයක් පවත්වා නව රජයක් බිහිකරගන්නා තුරු වත්මන් රජය පවත්වාගෙන යා යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.
නඩු කටයුත්තක් සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී ඔහු කියා සිටියේ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව කැඳවිය හැක්කේ ජනාධිපතිවරයාට බවයි ඇමරිකානු තානාපති කාර්යාලයට එසේ කළ හැකිදැයි තමා නොදන්නා බව හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළා.