අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ හමුවූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් සමග ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.
එහිදී ඔහු සදහන් කළේ තමන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීමෙන් සිදුකළේ කෘත ගුණ සැලකීමක් පමණක් බවයි.
Related Articles
හිරුට විස්සයි – තෑගි වැස්සයි හතරවන ට්‍රක් රථය දිනාගත් වාසනාවන්තයාගේ නිවසට තෑග්ගත් අරන් හිරු ගිය ගමන (ඡායාරූප)
Posted on Author admin
ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් ට්‍රක් රථ තිලිණ… Read More
ඇමරිකානු රාජ්‍ය ලේකම් මැලේසියාවේ
Posted on Author admin
ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, මැලේසියානු අග්‍රාමාත්‍ය මහතිර් මොහොමඩ් අද හමුවුණා. ඒ සිය ප්‍රථම මැලේසියානු සංචාරයේ නිමාව සලකුණු කරමින්. 92 හැවිරිදි මහතිර් මොහොමඩ් මැලේසියාවේ අග්‍රාමාත්‍ය… Read More
මාපලගම – වැව රවුම ප්‍රදේශයේ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගල සිරුරක් සොයා ගැනේ
Posted on Author admin
ගාල්ල – ඇල්පිටිය – කහදුව හරහා මාපලගම මාර්ගයේ වැව රවුම ප්‍රදේශයේ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයා ගෙන තිබෙනවා. ප්‍රදේශයේ වන ලැහැබක පිහිටි වළකින් සොයා ගත් සිරුර පිරිමි පුද්ගලයෙකුගේ… Read More