Gossips

සංගක්කාරගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව සමඟ ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟාවලියේදී එංගලන්ත ක්‍රීඩක රෝරි බන්ස් දක්ෂ පිතිහරඹයක නිරතවනු ඇති බවට හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මත පළ කරනවා.
ඒ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලි වලදී ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන්.
තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය ලබන මස 06 වනදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.
පළමු ටෙස්ට් තරඟයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩක රංගන හේරත් ද ටෙස්ට් ක්‍රිකට් වලට සමුදිමට නියමිතයි.