Gossips

මහසෝන් බලකායේ ප්‍රධානියාට ඇප

දිගන ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියට අත්අඩංගුවට ගත් මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ හට ඇප නියම කර තිබෙනවා
මහනුවර මහාධිකරණයේදී මෙලෙස ඇප නියම කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.