ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවරින් ගුවන් ගතවූ යානයක් අතුරුදන්ව තිබෙනවා.
බොයිං 737 වර්ගයේ මෙම යානය ලයන් එයාර් සමාගමට අයත් එකක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ජාකර්තා අගනුවර සිට පංගක්කල් දුපත වෙත අද උදෑසන මෙම යානය ගමන් ආරම්භ කර ඇති අතර, එහි මගීන් කීදෙනෙකු සිටියේද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.
Related Articles
අමාත්‍ය අර්ජුන රණතුංග මාස 6 ක් ඉල්ලයි
Posted on Author admin
මෙරට තුළ ඛනිජ තෙල් පවතින ස්ථාන නිශ්චිත ලෙස සඳහන් කිරීමට තවත් මාස 6 ක පමණ කාලයක් ගතවනු ඇතැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. Read More
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන තවම තීරණයක් නැහැ – මනෝ ගනේෂන්
Posted on Author admin
මත්ද්‍රව්‍ය වැරදිකරුවන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය මනෝ ගනේෂන් ප්‍රකාශ කළා. කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට… Read More
ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය බහාලූම් මිලදී ගැනීමට අනුමැතිය
Posted on Author admin
කැලණියේ සිට පුත්තලම අරුවක්කාලූ දක්වා ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය බහාලූම් වැගන් සහ බහාලූම් පෙට්ටි මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව බහාලූම් වැගන් 34 ක් හා බහාලූම්… Read More