Gossips

බ්‍රසීල ජනාධිපතිවරණයෙන් දක්ෂිණාංශික අපේක්ෂකයාට ජය

බ්‍රසීල ජනාධිපතිවරණයෙන් දක්ෂිනාංශික අපේක්ෂක ජයිර් බොල්සානරෝ ජයගෙන තිබෙනවා.
ඊයේ ජනාධිපතිවරණයේ අවසන් ඡන්ද විමසීම සිදුකෙරුණු අතර එම ප්‍රතිපලවලට අනුව ඔහුට හිමි ඡන්ද ප්‍රතිශතය සියයට 55 ක්.
ඔහුගේ ප්‍රතිවාදියා වූ 55 හැවිරිදි ෆර්නැන්ඩෝ හඩාඞ්ට සියයට 45 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවුණා.