බත් පාර්සලයක මිල රුපියල් 10 කින් සහ තේ කෝප්පයක මිල රුපියල් 5 කින් අද සිට අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
එමෙන්ම කොත්තු සහ ෆ්රයිඞ් රයිස් මිලද රුපියල් 10 කින් පහළ දැමීමට කටයුතු කරන බවයි එහි සභාපතදි අසේල සම්පත් කියා සිටියේ.
Related Articles
රන් මිලේ කැපී පෙනෙන අඩුවක්
Posted on Author admin
ලෝක වෙළඳපොලේ රන් මිල ගත වූ සතිය තුළ කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා. සති අන්තය වනවිට රන් අවුන්සයක මිල ඩොලර් 1300 සීමාවට වඩා පහත වැටුණු අතර, එම මිල සටහන් වූයේ ඩොලර් 1290 යි ශත 70 ක් ලෙසයි. ආයෝජකයන් ඇමරිකානු… Read More
හෙද වර්ජනය 8 ට අවසන්
Posted on Author admin
රාජ්ය සේවා එක්සත් හෙද සංගමය ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්රියාමාර්ගය අද උදෑසන 8 ට අවසන් වනවා. පෙරේදා ආරම්භ කළ මෙම වර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුලූ රෝහල් කිහිපයකම දෛනික… Read More
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් රැස්වෙයි
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඒ බත්තරමුල්ල නෙළුම් මාවත පිහිටි එම පක්ෂ කාර්යාලයේදී. Read More