බත් පාර්සලයක මිල රුපියල් 10 කින් සහ තේ කෝප්පයක මිල රුපියල් 5 කින් අද සිට අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
එමෙන්ම කොත්තු සහ ෆ්රයිඞ් රයිස් මිලද රුපියල් 10 කින් පහළ දැමීමට කටයුතු කරන බවයි එහි සභාපතදි අසේල සම්පත් කියා සිටියේ.
Related Articles
පාර්ලිමේන්තු යනවා ද? නැද්ද ? – ආණ්ඩු පක්ෂයේ තීරණය ජනපති සහ අගමැති හමුවීමෙන් පසු
Posted on Author admin
ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ පැවැත්වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි සඳහන් කළේ පෙරවරු 9ට පැවැත්වෙන මෙම සාකච්ඡාවෙන්… Read More
රජයේ විධායක ශ්‍රේණි 16 ක නිලධාරීන් කොටුවේ විරෝධතාවක
Posted on Author admin
වැටුප් විෂමතා ඇතුලූ ගැටළු කිහිපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ විධායක නිලධාරීන්ගේ කමිටුව ගාලූ මුවදොරට පිවිසෙන ලෝටස් වටරවුම අසළ මාර්ගයේ විරෝධතාවක නිරතවුණා. විධායක ශ්‍රේණි 16 ක නිලධාරින් පිරිසක්… Read More
අන්නාසි – වැල් දොඩම් මොණරාගල වැවීමේ වැඩසටහනක්
Posted on Author admin
මොණරාගල අන්නාසි සහ වැල් දොඩම් වගා සංවර්ධන කලාප දෙකක් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර තිබෙන කඩිනම් කෘෂිකර්ම සංවර්ධන වැඩපිළිවෙල යටතේ… Read More