Gossips

රජයේ මාධ්‍ය ආයතන සඳහා නව සභාපතිවරුන් පත් කෙරේ

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස සරත් කෝන්ගහගේ පත්කර තිබෙනවා.
ස්වාධීන රූපවාහිනී සේවයේ සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ ආචාර්ය සෝමරත්න දිසානායකයි.
මේ අතර වසන්ත ප්‍රිය රාමනායක ලේක් හවුස් ආයතනයේ නව සභාපති ලෙස පත්කර ඇති බව සඳහන්.