Gossips

තනතුරක් භාර නොගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් කියයි

තමන් රජයේ කිසිදු තනතුරක් භාර නොගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
මීළඟ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ පත් කිරීමට නියමිත බවට පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීයි ඔහු එය ප්‍රතික්ෂේප කරමින් මේ බව කියා සිටියේ.