Gossips

පාර්ලිමේන්තුව කල් තැබුවේ බහුතරය හදා ගැනීමට නොවේ – ලක්ෂ්මන් යාපා

පාර්ලිමේන්තුව කල් තබනු ලැබුවේ මන්ත්‍රීවරුන් 113 සකස් කර ගැනීමට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (28) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.