හිටපු සියලු අමාත්‍යවරුන් භාවිතා කළ නිළ වාහන ලබන බදාදාට පෙර වහාම භාර දිය යුතු බවත් එසේ නොවන්නේ නම් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත්, නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
හොරණ දී මහ රෑ පෞද්ගලික බස් රථයක් පැහැරගෙන ගියපු හැටි CCTV කැමරාවේ
Posted on Author admin
හොරණ, ගුරුගොඩ ප්‍රදේශයේ දී පුද්ගලික බස් රථයක් කිසියම් පුද්ගලයෙකු විසින් පැහැරගෙන යන ආකාරය ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණා. ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාක සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස්… Read More
නයිජීරියාව, මැතිවරණය හදිසියේ කල් දමයි
Posted on Author admin
අද ආරම්භවීමට නියමිතව තිබූ නයිජීරියාවේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය හදිසියේම කල් දමා තිබෙනවා. නයිජීරියානු ජාතික ස්වාධීන මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ එම මැතිවරණ ලබන 23 සෙනසුරාදා පැවැත්වෙන… Read More
වාහන තුනක් එකිනෙක ගැටී දෙදෙනෙක් රෝහලේ
Posted on Author admin
අනුරාධපුර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මොරගොඩදී පෞද්ගලික බස් රථයක් මෝටර් රථයක සහ ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ (05) පස්වරු 5ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි අප… Read More