Gossips

අමාත්‍යවරුන් නිළ වාහන භාර දිය යුතුයි – දොලවත්ත

හිටපු සියලු අමාත්‍යවරුන් භාවිතා කළ නිළ වාහන ලබන බදාදාට පෙර වහාම භාර දිය යුතු බවත් එසේ නොවන්නේ නම් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත්, නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.