මේ වනවිට රට තුළ නව ආණ්ඩුවක් පිහිටුවා අවසන් බව පාර්ලිමේන්තු මන්ත්රි එස්.බී. දිසානායක පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ අද (28) කොළඹදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
පොල්තෙල්වලට ලේබල් අනිවාර්ය කෙරේ
Posted on Author admin
ආහාර පිසීමට යොදා ගන්නා පොල් තෙල්වල ප්රමිතිය සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්රියාත්මක කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව තෙල් වර්ග අලෙවි කිරීමේදී වෙළඳුන් විසින් අදාල… Read More
පළාත් දෙකක STF මෙහෙයුමක්
Posted on Author admin
පොලිස් විශේෂ කාර්ය බලකාය බස්නාහිර සහ දකුණු පළාත්වල සිදුකළ විශේෂ මෙහෙයුමකින් අත්බෝම්බ, ගිනි අවි සහ උණ්ඩ තොගයක් සමග සැකකරුවන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජනවාරි මස පළමුවනදා සිට මෙම මස 17 වනදා… Read More
ටිපර් රථයක ජීප් රථයක් ගැටීමෙන් එක් අයෙක් රෝහලේ
Posted on Author admin
හොරණ ගුරුගොඩ ඔය ප්රදේශයේදී වැලි ප්රවාහනය කරමින් තිබු ටිපර් රථයක ජීප් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අද (01) උදෑසන 4 ට පමණ මෙම අනතුර සිදුවී ඇතිබවයි හොරණ පොලිසිය පැවසුවේ. අනතුරින් තුවාල… Read More