හෙට (29) දින රජයේ නිවාඩු දිනයක් බවට පලවන වාර්තා අසත්‍ය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
Related Articles
ඉන්දියාවේ තෙල් මිල අඩු කෙරේ
Posted on Author admin
මිල සූත්‍රයක් අනුව ඉන්ධන මිල විචලනය වන ඉන්දියාවේ පෙට්‍රල් සහ ඞීසල් මිල ඉන්දීය රුපියල් 2 යි 50 කින් අඩු කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. එහිදී රජය මගින් බදු ලීටරයකට රුපියල් 1 යි 50 බැගින් අඩු කර ඇති… Read More
උසස් පෙළ අයදුම්පත් භාර ගැනීමේ කාලය අනිද්දායින් අවසන්
Posted on Author admin
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා අයදුම්පත් භාර ගැනීමේ කාලය අනිද්දායින් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව, පාසල් අයදුම්කරුවන් සිය අයදුම්පත් විදුහල්පතිවරුන්… Read More
සංහිදියාව වෙනුවෙන් කැපවනවා – ජනපති
Posted on Author admin
රට තුළ සාමය සහ සංහිඳියාව ගොඩනැගීමට වත්මන් රජය කැපවී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපති මන්දිරයේ ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් පවත්වන ලද විශේෂ ඉෆ්තාර් උත්සවයකට ඊයේ (07)… Read More