2018.02.20 


මැතිවරණයට ඉදිරිපත් වී ජයගත් කාන්තාවන්ට එරෙහිව විවිධ ප‍්‍රචණ්ඩත්වයන් මතු වෙමින් පවතින අතර දිවයින පුරා නොයෙක් ප‍්‍රදේශවලින් වාර්තා වන බව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය කියයි. මේ පිළිබඳව ඒ ඒ පක්ෂවල ලේකම්වරුන් සහ පොලිසිය දැනුවත් කළ බව එම මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා ලංකාදීපයට පැවැසීය. පොලිසිය මේ පිළිබඳව අවධානයෙන් පසුවන බවත් 15 වැනිදා දක්වා විශේෂ […]
The post ජයගත් අපේක්ෂිකාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වයන් දිවයින පුරා appeared first on Lankatruth.
Related posts:දිවයින පුරා පාසල් වසා දැමේ
දිවයින පුරා රෝහල් හෙට වර්ජනයේ
දිවයින පුරා විදුලි සේවකයෝ වර්ජනයේ
දිවයින පුරා දන්සැල් 3800ක් PHI පරීක්ෂාවට
රෝහල කණිෂ්ඨ සේවකයන් දිවයින පුරා වැඩවර්ජනයක
රතු තරුව ඩෙංගු මර්ධන ශ්‍රමදානය දිවයින පුරා
සයිටම් විරෝධී ජන පවුර දිවයින පුරා ගොඩනැගේ
SAITM විරෝධී ජන පවුරෙන් දිවයින පුරා විරෝධතා
පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු රට තුළ දේශපාලන ක්ෂේත්‍රයේ රනිල් – මෛත්‍රී – මහින්ද අතර කලබලයක් දක්නට ලැබුණද නියම කර ගත් පරිදි පාර්ලිමේන්තුව හෙට (19) රැස්වීමට නියමිතය. එහිදී න්‍යාය පත්‍රයට අනුව මන්ත්‍රී චර්යා ධර්ම හා ස්ථාවර නියෝග සංශෝධනය කිරීම පිළිබඳ විවාදය පැවැත්වෙනු ලැබේ. පවතින දේශපාලන වාතාවරණයට අනුව ආණ්ඩුවේ වෙනසක් වුවහොත් පාර්ලිමේන්තුවේ ආසනවල වෙනස්කම් සිදුවනු ඇත.
The post ඡන්දෙන් පසු පළමුවරට පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි appeared first on Lankatruth.
Related posts:නව රජය යටතේ පාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද හදිසියේ රැස්වෙයි
වාස් ගැහුවා – ක්‍රිස් නෝනිස් පළමුවරට හෙළි කරයි
ඉතිහාසයේ පළමුවරට පාපන්දු සම්මේලනය කෝප් හමුවට කැඳවයි
ඡන්දෙන් පසු රනිල්ට භූමි කම්පාවක්
ඌව ඡන්දෙන් ඇඟිලි සලකුණටත් අපලයි
සෞදි කාන්තාවක් ඡන්දෙන් දිනයි
මෛත්‍රී – රනිල් ඡන්දෙන් පස්සේ සුපුරුදු ප්‍රේමවන්තයින් වෙනවා…
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ප්‍රතිපත්ති සම්පාදකයා ලෙස කටයුතු කරනු ලබන මුල්‍ය කාර්ය සාධත බලකාය (Financial Action Task Force – FATF) විසින් මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම හා ගෝලීය වශයෙන් සිදුවන වෙනත් අදාළ වැරදි වැළැක්වීම සඳහා නිර්දේශ 40ක් හඳුන්වා දී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මූල්‍ය […]
The post මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට, ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමට ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග appeared first on Lankatruth.
Related posts:මුදල් විශුද්ධිකරණය කළැයි ශ්‍රී ලාංකිකයෙකුට ඇමරිකාව නඩු පවරයි
ලංකාව යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට
ජලය සැපයීම අත්හිටුවයි
විදුලියට ණයට ඉන්ධන සැපයීම තහනම්
ලියා පදිංචි නොවී සංචාරකයින්ට සේවා සැපයීම තහනම්
ත්‍රස්තවාදයට එරෙහිව ප්‍රංශයේ දැවැන්ත විරෝධතා
එක්නැලිගොඩ ත්‍රස්තවාදයට සම්බන්ධ නැහැ – CIDය අධිකරණයට කියයි
රට සුන්දරකරණයේ ත්‍රස්තවාදයට යටවෙලා… සමහරු කට අරින්නේ කේක් කන්න විතරයි
