Gossips

ලක්ෂ 8ක් වටිනා රන් කාසි සමග ඉන්දියානුවෙකු අත්අඩංගුවට (ඡායාරූප)

රන් කාසි තොගයක් නීතිවිරෝධී ලෙස චීනය වෙත රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපල රේගු නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
44 හැවිරිදි මෙම ඉන්දීය ජාතිකයා සිය ගමන් මල්ල තුළ සඟවාගෙන මෙම රන් කාසි තොගය රැගෙන යාමට උත්සාහ කර ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න කියා සිටියේ.
ඔහු සතුව තිබී රුපියල් අටලක්ෂ 80,000 ක් වටිනා ග්‍රෑම් 160 ක් බරැති රන් කාසි විස්සක් සොයාගෙන ඇති බව සඳහන්.

ඡායාරූප – කටුනායක ටී. කේ. ජී. කපිල