ජනාධිපතිවරයාගේ ජීවිතය අනතුරේ දමා දේශපාලනය කල නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද අද පස්වරුවේ එම පක්ෂ මූලස්ථානයේදී කැඳවා තිබු ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
පාකිස්ථානයෙන් ඉන්දියාවට චෝදනාවක්
Posted on Author admin
ඉදිරි දින කිහිපය තුළදී ඉන්දියාව, ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවට පාකිස්ථාන විදේශ අමාත්‍ය ෂා මෙහෙමුඞ් ක්වරේෂි චෝදනා කරනවා. ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු… Read More
ශ්‍රී ලංකාවේ ණය වර්ගීකරණය ‘‘ඊ’’ – 01
Posted on Author admin
සැලසුම්ගත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය සහ විදේශ මුදල් සංචිතය ශක්තිමත් කිරීම සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවේ ක්‍රය ශක්ති වර්ගීකරණය ‘‘බී’’ 01 ලෙස මූඩි ආයෝජන සේවාව මගින් තහවුරු කර තිබෙනවා…. Read More
පාසල් සිසුවියක් අනතුරට ලක්වන ආකාරය CCTV කැමරාවක සටහන් වෙයි
Posted on Author admin
හැටන් නුවරඑලිය මාර්ගයේ කොටගල නගර ආසන්නයේදී සිදුවූ අනතුරකින් පාසල් සිසුවියක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අද සවස 4ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. හැටන් සිට තලවකැලේ… Read More