ශ්රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 187ක් රැස්කළා.
එහිදී එහිදී අගනා ඉනිමක් ක්රීඩා කළ ජේසන් රෝයි පන්දු 36 කදී ලකුණු 69 ක් රැස්කරගත්තා.
පන්දු යැවීමේදී ලසිත් මාලිංග සහ අපොන්සු කඩුලු 2 බැගින් දවාගත්තා.
