Gossips

ජනපති සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අද පස්වරු 7 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුකරන බවයි.
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවස වෙත පැමිණි ඒකාබද්ධ විපක්ෂය නියෝජිතයන් රටේ නව දේශපාලන තත්වය පිළිබඳව මෙලෙස අදහස් පළකලා