මේ වසරේ පළමු මාස 7 ක කාලය තුළ සංචාරකයන්ගේ පැමිණීම පෙර වසරට සාපේක්ෂව සියයට 13 යි දශම 7 කින් වර්ධනය වී ඇතැයි මහබැංකුව ප්‍රකාශ කළා.
එම සංඛ්‍යාව දහතුන් ලක්ෂ 82,476 ක් වන අතර මුළු ඉපයීම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 2564 ක්.
Related Articles
ලක්ෂ 47ක වටිනා මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් ලක්ෂ 47ක් වටිනා මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද උදෑසන චෙන්නායි සිට පැමිණි මෙම… Read More
බුත්තල පොලිසියේ හදිසි වැටලීම
Posted on Author admin
බුත්තල වන්දම දෙමලිය ප්‍රදේශයේ ඊයේ (24) දහවල් ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුඩාගම්මාන 01 ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකු බවයි පොලිසිය… Read More
දෙවන පාසල් වාරය හෙට ඇරඹේ
Posted on Author admin
රජයේ සහ රජයේ අනුමත සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය හෙට (23) ආරම්භ වනවා. අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මුස්ලිම් පාසල්වල දෙවන වාරය අප්‍රේල් මස 18 වනදා ආරම්භ වූ බවයි. රජයේ සහ රජයේ අනුමත… Read More