නව අගමැති මහින්ද රාජපක්ෂ වෙත චීනයේ ජනපති ෂී – ජින්පින් සිය සුබපැතුම් එක්කර තිබෙනවා.
ඒ අනුව චීන ජනපතිගේ සුබපැතුම් පණිවුඩය රැඟෙන චීනයේ මෙරට තානාපතිවරයා නව අගමැති මහින්ද රාජපක්ෂ හමුවූවා.
Related Articles
පළාත් පාලන ආයතන බලය පිහිටුවීම ගැන සන්ධානයෙන් ප්‍රකාශයක්
Posted on Author admin
පළාත්පාලන ආයතනවල බලය පිහිටුවීමට කිසිදු පක්ෂයක් සමග මෙතෙක් එකඟත්වයකට පැමිණ නොමැති බව සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. එක් පක්ෂයකට තනිව පාලන බලය පිහිටුවිය නොහැකි පළාත්පාලන… Read More
මිරිජ්ජවිලදී බස් රථයක ගමන් කළ පුද්ගලයෙකුට වෙඩි
Posted on Author admin
හම්බන්තොට – මිරිජ්ජවිල මංසන්ධියේ අද (26) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෙම වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ 33 හැවිරිදි සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචි චන්දන ප්‍රසන්න… Read More
ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක්
Posted on Author admin
ඉන්දුනීසියාවේ සුලවසි දුපත ආසන්නයේ රික්ටර් පරිමාණ ඒකක 7.7ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හටගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඒ හේතුවෙන් සුනාමි අනතුරු ඇගවීමක් ද මේ වන විට නිකුත් කර ඇති බවයි. Read More