මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීමේ ප්‍රීතිය දිවයින පුරා ජනතාව සැමරූ අතර ඒ සම්බන්ධයෙන් විවිධ ප්‍රදේශයන්හි ජනතාව විවිධ අදහස් පළ කළේ මෙලෙසින්.
Related Articles
වීසා නොමැතිව ලා ඕසයට යාමට ශ්‍රී ලාංකිකයන්ට වරම්
Posted on Author admin
ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රලාභීන්ට ඊයේ (01) සිට බලපැවැත්වෙන පරිදි ලා ඕස ජනරජයට පැමිණීමෙන් පසු වීසා බලපත් ලබාගැනීමේ පහසුකම හිමිවී තිබෙනවා. ලා ඕස විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ බව දැනුම්දී ඇතැයි මෙරට… Read More
20 ඉදිරි සතියේ පාර්ලිමේන්තුවට
Posted on Author admin
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට අදාළ මෙම යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයා… Read More
ජනපතිවරණයේ හෝ මහ මැතිවරණයේ අවසන් තීරකයා, තමන් බවට නිදහස් පක්ෂයෙන් ප්‍රකාශයක්
Posted on Author admin
ඇතැම් පුද්ගලයින්ගේ න්‍යාය පත්රවලට අනුව ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කිිරීමේ වැඩපිලිවෙල අහෝසි කිරීමට ජනාධිපතිවරයා පියවර ගනිමින් සිටින බව නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි… Read More