නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ඇති බවත්, පූර්වයෙන් සිටි අමාත්‍ය මණ්ඩලය මේ වනවිට විසිරී ඇති බවත්, ජනාධිපති කාර්යාලය රජයේ ආයතන වෙත දැනුම් දෙනවා.
ඒ අනුව සියලූම රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල සහ රාජ්‍ය බැංකු ප්‍රධානීන්ගේ අවධානයට එය යොමුකරන බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
Related Articles
මැතිව්ස්ට නිදහස් කුසලානයත් අහිමි වෙයි
Posted on Author admin
අබාධ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා එක්දින සක පන්දුවාර 20 කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ට බංග්ලාදේශය සමඟ පැවැත්වෙන පන්දුවාර 20 තරඟාවලිය අහිමි වන බව වාර්තා වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය… Read More
ඉදිරි පැය 6 ක කාලය තුල තද වැසි – මුහුදත් රළු වෙයි
Posted on Author admin
ඉදිරි පැය 6 ක කාලය තුල පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව කියාසිටියේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව… Read More
මධූෂ්ගේ සාදයට ගිය රයන් මාධ්‍යයේ සහය ඉල්ලයි
Posted on Author admin
තමාට අසාධාරණයක් සිදුව ඇති බව පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ ඩුබායි සාදයේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ රංගන ශිල්පී රයන් වැන්රූයන් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ… Read More