නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ඇති බවත්, පූර්වයෙන් සිටි අමාත්‍ය මණ්ඩලය මේ වනවිට විසිරී ඇති බවත්, ජනාධිපති කාර්යාලය රජයේ ආයතන වෙත දැනුම් දෙනවා.
ඒ අනුව සියලූම රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල සහ රාජ්‍ය බැංකු ප්‍රධානීන්ගේ අවධානයට එය යොමුකරන බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
Related Articles
විශේෂ ‘‘බලය’’ වැඩසටහනක් අද
Posted on Author admin
ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සංවාදයට ලක් කරන හිරු ටී වී විශේෂ ‘‘බලය’’ දේශපාලනමය වැඩසටහන අද පැවැත්වෙනවා…. Read More
පෙට්‍රල් සහ ඩීසල් රුපියල් 5කින් පහළට
Posted on Author admin
අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජ තෙල් සංස්ථා පෙට්‍රල් සහ ඩීසල් මිල රුපියල් 5කින් අඩු කරන බව ඛනිජ තෙල් අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි ලෝක වෙළඳපොළේ… Read More
කිරිවෙහෙර හිමියන් ආරක්ෂාව ඉල්ලයි
Posted on Author admin
ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත් තර්ජන පවතින බව කතරගම – කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් පවසනවා. වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් පසු තවමත් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන පූජ්‍ය කොබවක… Read More