ජනතා විමුක්ති පෙරමුණ කිසිදු පාර්ශවයකට සහය ලබා නොදෙන බව එහි නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සිදුව ඇති බල පෙරළියට තම පක්ෂය මැදිහත් වීමක් සිදුනොකරන බවයි.
Related Articles
ජනපති, මහවැලි අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ මහවැලි අධිකාරියේ සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. පෙරවරුවේ මහවැලි අධිකාරියට පැමිණි ජනාධිපතිවරයා එහි ජ්‍යෙෂ්ඨ… Read More
අර්බුදකාරී සමෘද්ධි චක්‍රලේඛය අත්හිටුවයි
Posted on Author admin
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්ට ගැටළු ඇතිවන ආකාරයට එහි අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කර තිබූ චක්‍රලේඛය විෂයභාර අමාත්‍ය දයා ගමගේ විසින් අත්හිටුවා තිබෙනවා. දෙපාර්තමේන්තුවට සේවකයන්… Read More
දුම්වැටි අලෙවියට අලුත් ක්‍රමයක්
Posted on Author admin
පහත වැටී ඇති දුම්වැටි අලෙවිය ඉහල නංවා ගැනීම සඳහා දුම්කොළ සමාගම මේ දිනවල නව වෙළඳ උපක්‍රම භාවිතා කරමින් සිටිනවා. වෙළඳසැල් තුල ක්‍රියාත්මක ‘අභිෂේක’ නමැති වෙළඳ ප්‍රවර්ධන ක්‍රමවේදය ඔවුන්ගේ නවතම… Read More