Gossips

අවශ්‍ය මොහොතක එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 20 ක් එන්න සුදානම් – ආනන්ද අලුත්ගමගේ

බහුතරය අවශ්‍ය ඕනෑම මොහොතක එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 20 කට වැඩි පිරිසක් අගමැති මහින්ද රාජපක්ෂ වෙත සහයෝගය පළකරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා.