Gossips

නව අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර

නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස එස්.අමරසේකර පත් කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51 – 01 ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි.