Gossips

අගමැති ලේකම් ඉවතට

අගමැති ලේකම්වරයා ලෙස ක්‍රියාකළ සමන් ඒකනායක වහාම ක්‍රියාත්මක වනපරිදි එම තනතුරෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.
අදාළ තීරනයට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා නිකුත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කළේ.