Gossips

පොලීසියේ නිවාඩු අවලංගු කෙරේ

පොලිස්පතිවරයාගේ නියෝගය මත සියළු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ අදාළ නියෝගය නැවත දැනුම් දෙන තුරු බල පැවැත්වෙන බවයි.