Gossips

එජාප මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ නව අගමැතිට සහය පළ කරයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.