තම ආණ්ඩුවක් යටතේ වතුකම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1000 ක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මේ බව කියා සිටියේ කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ආවා කල්ලියේ නායකයාගේ නිවසට ප්‍රහාරයක් (ඡායාරූප)
Posted on Author admin
යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියේ වත්මන් නායකයා ලෙස සැලකෙන අශෝක් කුමාර් හෙවත් අශෝකන්ගේ නිවසට සහ තවත් නිවාස 4කට යතුරු පැදි 04කින් පැමිණී පිරිසක් ඊයේ පස්වරුවේ පහරදී පලා ගොස් තිබෙනවා. මුහුණු ආවරණය… Read More
කැබිනට් මණ්ඩලය අද රැස්වේ – විසර්ජන පනත් කෙටුම්පතත් අනුමැතියට
Posted on Author admin
මෙවර කැබිනට් රැස්වීම අද පෙරවරු 9.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. අමාත්‍ය මණ්ඩල රැස්වීම පවත්වනු ලබන්නේ සෑම සතියේ දිනකම අඟහරුවාදා වන අතර, ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තිය නිමිත්තෙන්… Read More
අඩවි වන නිලධාරියෙකු වන අලි පහරදීමකින් මරුට
Posted on Author admin
ගිරාඳුරුකෝට්ටේ විරානගමදී වන අලියෙකු පලවාහැරීමේ මෙහෙයුමකට එක්ව සිටි අඩවි වන නිලධාරියෙකු එම වන අලියාගේ පහරදීමකින් මියගොස් තිබෙනවා. Read More