Gossips

රටේ සම්පත් විකුණූ මුදල් ආණ්ඩුව විනාශ කර ඇති බව මහින්ද කියයි

රටේ සම්පත් විකුණා ලබා ගත් මුදල් ද, ආණ්ඩුව විනාශ කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
කැස්බෑව – පොල්ගස් ඕවිට ප්‍රදේශයේ අද (26) පැවති ආගමික උත්සවයකට එක්වෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.