Gossips

ආගමික පරිසරය තුළ යහපත් සමාජයක් ගොඩනැගීම සියලුදෙනාගේ වගකීමක් බව ජනපති කියයි

ආගමික පරිසරය තුළ යහපත් සමාජයක් ගොඩනැගීමට සියලු පාර්ශවයන් වගකීම් ඉටු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ගම්පහ – සිරිකුරුස විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට අද (26) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.