කොට්ටාව – මත්තෙගොඩ රාජ්‍ය බැංකුවකට පැමිණි තුන්දෙනෙකු ගිනි අවි පෙන්වා එහි තිබූ රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා පලාගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අද (26) පස්වරු 3 යි 30 ට පමණ මෙම කොල්ලය සිදුව ඇති බවයි.
ඔවුන් රැගෙන ගිය මුදල් සහ රන් භාණ්ඩවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ.
Related Articles
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එරෙහි නඩුව දිනපතා විභාගයට
Posted on Author admin
මැදමුලන ඩ් .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව මේ මස 22 වන දා… Read More
දඹ රන් බවට සැක කෙරෙන ප්‍රතිමාවක් පුත්තලමෙන් හමුවේ
Posted on Author admin
පුත්තලම – රජවිගම ප්‍රදේශයේ ගෙවත්තක මිදුලේ තිබී දඹ රන් බවට සැක කෙරෙන ප්‍රතිමාවක් සොයාගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ප්‍රදේශයේ කුඩා දැරියකට හමුවී ඇති මෙම ප්‍රතිමාව මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති… Read More
ජවිපෙ වැටුප් ඉහළ දැමීමට මිල සූත්‍රයක් ඉල්ලයි
Posted on Author admin
ඉන්ධන මිලට අදාළ සූත්‍රය වහා රටට හෙළි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එමෙන්ම වැටුප් ඉහළ දැමීම… Read More