Gossips

යාපනයේදී හදිසියේ ගිනිගත් ත්‍රිරෝද රථය

යාපනය එලාලෙයි ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයක් හදිසියේ ගිනි ගෙන විනාශ වී තිබෙනවා.
අද (26) උදෑසන මේ අනතුර සිදුවූ බවයි වාර්තා වන්නේ.
ත්‍රි රෝද රථය ගිනිගත් අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු විසින් ජංගම දුරකතනයෙන් මෙලෙස රූ ගත කර තිබුණා.
එම වීඩියෝව පහතින්.