සයිටම් විද්‍යාල දෙමාපිය සංසදය සහ සයිටම් විරෝධී ජන පවුර සංවිධානය ඒකාබද්ධ යෝජනා ඇතුළත් සංදේශයක් අද දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදෙනු ලැබුවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම යෝජනාව භාරදුන් බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළේ.
Related Articles
බිට්කොයින් ගැන මහබැංකුවෙන් නිවේදනයක්
Posted on Author admin
ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නිකුත් කරන බිට්කොයින් ඇතුළු අතථ්‍ය මුදල් මෙරට සංසරණය වීම පිළිබදව මහබැංකුව දැනුවත් කිරීමේ නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමගින් පෙන්වා දෙන්නේ මෙවැනි අප්රකාශිත… Read More
සබරගමු සරසවි සිසුවාගේ අත බද්ධ කිරීම අසාර්ථකයි
Posted on Author admin
රත්නපුර – පැල්මඩුල්ල – සන්නස්ගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පසුව දකුණු අත සිරුරෙන් වෙන්වූ සරසවි සිසුවාට කොළඹ ජාතික රෝහලේදී සිදුකළ ශල්‍යකර්මය අසාර්ථක වී තිබෙනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා… Read More
කිරලාගල ස්ථූපයට නැග ඡායාරූප ගත් සරසවි සිසුන් රිමාන්ඩ්
Posted on Author admin
ඵෙතිහාසික හොරොව්පොතාන – කිරලාගල ස්ථූපය මත නැග ඡායාරූප ලබාගෙන ඒවා සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් අග්නිදිග සරසවියේ ඉංජිනේරු පීඨයේ සිසුන් අටදෙනා පෙබරවාරි… Read More