Gossips

ඒකාබද්ධ දෙකඩ නොවන බවට හිටපු ජනපති සහතික වේ

ඒකාබද්ධ විපක්ෂය කිසි විටෙක දෙකඩ නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
අම්බලන්ගොඩ – කොස්ගොඩ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.