Gossips

හෙරෝයින් කරල් ගිල පැමිණි යුවල කටුනායකදී දැලේ

හෙරෝයින් කරල් ගිල පැමිණි පාකිස්ථාන ජාතික යුවලක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ කාන්තාවගේ උදරයේ තිබූ රුපියල් මිලියන 4.2 ක් වටිනා හෙරොයින් කරල් 35 ක් මේ වනවිට ඉවතට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.