කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීම ජනාධිපතිවරයාගේ විරුද්ධත්වයක් නොමැති බව විෂය භාර අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී.
Related Articles
විපක්ෂ නායක ධුරය ගැන ආර් සම්බන්ධන්ගෙන් මාධ්‍යයට ප්‍රකාශයක්
Posted on Author admin
විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් මතුව ඇති කතාබහ පිළිබඳ විපක්ෂ නායක ආර් සම්බන්ධන් අද මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදුන්නා. ඔහු එහිදී කියාසිටියේ විපක්ෂ නායක ධුරය පිළිබඳ පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව… Read More
රටේ පරිසරය විනාශ කරන අපරාධකරුවන් වන්නේ දේශපාලනඥයින් – අනුර කුමාර දිසානායක
Posted on Author admin
රටේ පරිසරය විනාශ කරන අපරාධකරුවන් දේශපාලනඥයින් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ පිළියන්දල ඊයේ පැවති ජන හමුවකට එක් වෙමින්. rn Read More
අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය අද සිට
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. මෙම තරගාවලියට අදාළව තරග දෙකක් අද පැවැත්වෙන අතර, දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ… Read More