කැබිනට් මණ්ඩලය තුළ සිටිමින් රෝ සංවිධානයට තොරතුරු ලබාදෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා චෝදනා කරනවා.
ඒ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරමින් නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය අද කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
Related Articles
සුරා බදු වැටලීම් වැඩි වේ
Posted on Author admin
සුරාබදු දෙපාර්තමේන්තුව මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 09 ක කාලය තුළ සිදුකරන ලද වැටලීම්වලදී සිද්ධීන් 36,369 ක් නීතියේ රැහනට හසුකර ගැනීමට හැකිවී තිබෙනවා. මෙය පසුගිය වර්ෂයේ එම කාල සීමාව තුළදී… Read More
ප්‍රසන්න රණවීර අද පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර අද (15) පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතයි. හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශයට අදාළව පාර්ලිමේන්තුවේදී… Read More
ගාමිණී සෙනරත්ගේ ඉල්ලීම – විශේෂ මහාධිකරණය ඉවත දමයි
Posted on Author admin
ලිට්රෝ ගෑස් සමාගමේ රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට එල්ල වී ඇති චෝදනාවෙන් මීට අදාළ නඩුවේ තුන්වැනි විත්තිකරු වන නීල් බණ්ඩර හපුහින්න නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල… Read More