ආණ්ඩුවට ප්රජාතන්ත්රවාදය පිළිබඳව සහතික ලබාදුන් විදේශීය රාජ්‍යයන් පවා මේ වනවිට චෝදනා එල්ල කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ බව කියා සිටියා.
Related Articles
මුදලූත් අහිමි ETI තැන්පත්කරුවන්ට මරණ තර්ජන
Posted on Author admin
එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් ආයතනය සිදුකළ මූල්‍ය වංචා හෙළි කිරීම හේතුවෙන් එහි මුදල් ආයෝජනය කළ ඇතැම් තැන්පතුකරුවන්ට දුරකථනයෙන් මරණ තර්ජන එල්ල වන බවට ඊ.ටී.අයි. තැන්පතුකරුවන් සුරැකීමේ ස්වාධීන… Read More
යුද හමුදාව දුම්රිය රියදුරු පුහුණුව ඉල්ලයි
Posted on Author admin
දුම්රිය රියදුරන්, නියාමකවරුන් සහ මෙහෙයුම් මැදිරි කළමනාකරුවන් පුහුණුකිරීම සඳහා අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව, ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව අදාළ ක්ෂේත්‍ර තුන… Read More
සුඛෝපභෝගී මෝටර් රථයක් දුම්රියේ ගැටෙයි
Posted on Author admin
මීගොඩ පැල්පොලවත්ත අනාරක්ෂිත දුම්රිය මාර්ගය හරහා ගමන්කළ මෝටර් රථයක් දුම්රියේ ගැටෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබෙනවා. මේ අනතුරින් එම මෝටර් රථයේ ගමන්ගත් මව සහ දියණිය බරපතල තුවාල… Read More