ආණ්ඩුවට ප්රජාතන්ත්රවාදය පිළිබඳව සහතික ලබාදුන් විදේශීය රාජ්‍යයන් පවා මේ වනවිට චෝදනා එල්ල කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ බව කියා සිටියා.
Related Articles
ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක හෙද, හෙදියන් වර්ජනයේ
Posted on Author admin
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට අයත් හෙද හෙදියන් අද පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා. ඒ, උසස්වීම් කප්පාදුවට එරෙහිව සහ නිළ ඇඳුම් දීමනාව ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්. ජාතික… Read More
අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
කොල්ලකෑම් සහ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු හංවැල්ල සහ කළුතර ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අපරාධ රැසකට සම්බන්ධ බවයි මුලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ. අත්අඩංගුවට… Read More
පොහොට්ටුව භාරගන්නවාද? නැද්ද? – මහින්ද උත්තර දෙයි
Posted on Author admin
තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය ලබාගන්නා බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (02) ඉඟි පළ කළා. ඒ, ඔහුගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්… Read More