සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ හඬ පට කිහිපයකට ඇමරිකානු සී.අයි.ඒ. අධ්යක්ෂවරයා සවන් දී ඇති බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.
පසුගියදා සිදුකළ තුර්කි සංචාරය අතරතුර, කෂෝගි ඝාතනය කිරීම සඳහා උත්සාහ කරන අවස්ථාවේ බව පැවසෙන මෙම හඬ පටවලට ඔහු සවන් දී ඇත්තේ එරට බලධාරීන්ගේ අවසරය මතයි.
Related Articles
හයේ – හතරින් කොළඹට ජය හිමිවෙයි
Posted on Author admin
අන්තර් පළාත් පන්දුවාර විස්ස තරඟාවලියේ කොළඹ කණ්ඩායම සහ නුවර කණ්ඩායම අතර අද (22) පැවති තරඟය තියුණු තරඟයකින් අනතුරුව ජය ගන්නට කොළඹ කණ්ඩායම සමත් වුණා. දෙපිලේම ලකුණු සංඛ්‍යාව සම වීම හේතුවෙන් තරඟයයේ… Read More
තීරණ ගැනීමට පසුබට නොවන බව ඩලස් කියයි
Posted on Author admin
රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු සහ ගත හැකි පියවර ගැනීමට රජයක් ලෙස පසුබට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
ශ්‍රී ලංකා කණ්ඩායමට ඕස්ට්‍රේලියාවෙන් පුහුණුකරුවෙක්
Posted on Author admin
හතුරුගේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත්ම සාමාජිකයෙක් එක්වන ලකුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික පීටර් ස්ලීප් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්… Read More