Gossips

මන්ත්‍රී විමල්ගෙන් ඉඟියක්

ඩී.අයි.ජී.නාලක සිල්වා පළමු වතාවට අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අනුව ඝාතන කුමන්ත්‍රණය පිටුපස සිටින දේශපාලන හස්තය කවුදැයි අවබෝධ කරගත හැකි බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ බව සඳහන් කළා.