වෛද්‍ය ආඥා පනත වෙනස් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කටයුතු කලහොත් ඔහුට විරුද්ධව ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඔවුන් මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
දාහත් ලක්ෂයකට රැකියා අවස්ථා
Posted on Author admin
අන්තර්ජාල ආර්ථිකය මගින් වසර 2025 වන විට ආසියා – පැසිෆික් කලාපයේ නව පූර්ණ කාලීන රැකියා අවස්ථා 17 ලක්ෂයක් බිහි කරනු ඇතැයි අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. එය කලාපයේ දැනට පවතින අන්තර්ජාල රැකියා අවස්ථා… Read More
එළවළු මිල තවත් පහළට
Posted on Author admin
වට්ටක්කා, වම්බටු, මෑකරල්, කැකිරි ඇතුළු එළවළු ගණනාවක මිල ඉතා සීග්‍ර ලෙස පහළ බැසීම නිසා ඒවා වගා කරන දඹුල්ල, මොණරාගල, ඉත්තෑකඩුව, සියඹලාණ්ඩුව ආදී ප්‍රදේශවල ගොවීන් දැඩි අපහසුතාවන්ට පත්ව සිටින බව වාර්තා… Read More
දේශපාලන තීන්දුවකට, එජාප පසුපෙළ සැරසේ
Posted on Author admin
විශ්වාසභංග යෝජනාවට පෙර අග්‍රාමාත්‍යවරයා පසුපෙළ මන්ත්‍රීවරුන්ට පක්ෂ ප්‍රතිසංවිධානය පිලිබඳව ලබාදුන් පොරොන්දු ඉටු නොකරන්නේ නම් ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බව එක්සත් ජාතික… Read More