දංකොටුව – නාත්තණ්ඩිය මාර්ගයේ කිලෝමීටර් 13 කණුව ආසන්නයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ පස්වරුවේ පුද්ගලික බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෝටර් රථයේ රියදුරුයි.
36 හැවිරිදි ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
Related Articles
ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික මහා සභා රැස්වීම දින නියමයක් නොමැතිව කල් යයි
Posted on Author admin
හෙට පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික මහ සභා රැස්වීම අභියචනාධිකරණ නියෝගය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. Read More
අම්බලන්තොට පුහුල්යාය මාර්ගයේ ගිලා බැසීමක්
Posted on Author admin
අම්බලන්තොට – පුහුල්යාය මාර්ගයේ ස්ථානයක හදිසි ගිලා බැසීමක් ඇතිව තිබෙනවා. එම මාර්ගය හරහා ඉදිකර ඇති බෝක්කුවක් කැඩීයාම හේතුවෙන් අද පෙරවරුවේ මෙලෙස මාර්ගය ගිලාබැසීමට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන්… Read More
ඉන්දියාවේ තවත් සුළි කුණාටු ඇති වන බවට අනතුරු ඇගවීම්
Posted on Author admin
ඉදිරි පැය 24 තුළ තවත් සුළු කුණාටු ඇති විය හැකි බව ඉන්දීය කාලගුණ විද්‍යා අංශ අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා. උත්තර් ප්‍රදේශ්, බිහාර්, ඔඞීෂා සහ බටහිර බෙංගාල ප්‍රාන්තවලට එවැනි කුණාටු සහ ධාරාණිපාත… Read More