රට අභ්‍යන්තරයේ වානිජ ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන්තොටුපල සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
කාලසටහනක් අනුව අභ්‍යන්තර වානිජ ගුවන් ගමන් මෙහෙයවීමත්, එමගින් සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කර ගැනීමත් මෙහි අරමුණයි.
ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1965 ක්.
Related Articles
ගේල්ගේ පිත්ත IPL තරඟ ඉතිහාසය අලුතින් ලියයි
Posted on Author admin
ඉන්දිය ප්‍රිමියර් ලීග් තරඟ ඉතිහාසයේ හයේ පහර තුන් සීයයේ සීමාව පසු කිරීමට කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් සමත්ව තිබෙනවා. ඒ, කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම නියෝජනය කරමින්… Read More
අම්බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙයි
Posted on Author admin
ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්වී තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එම නගර සභාවේ ඡන්ද 6698 ක් ලැබී ඇති අතර එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව… Read More
උතුරේ ජල ගැටළුවට කඩිනම් විසඳුම් අවශ්‍යයි – ජනපති
Posted on Author admin
උතුරේ ජලගැටලුවට කඩිනම් විසදුම් ලබාදිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජනාධිපති කාර්යාලයේ අද පැවති උතුර පලාත් සභාවේ යෝජිත ජල ව්‍යාපෘති ආශ්‍රීත ප්‍රගති… Read More