මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනයට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලබාදෙන බව සෞදි කුමරු මොහොමඩ් බින් සල්මාන් පවසනවා.
කශෝගි ගේ ඝාතනය සම්බන්ධයෙන් සෞදි රාජ්‍යයම සංවේගයට පත්ව ඇති බවයි ඔහු කියා සිටියේ.
මෙම සිද්ධියට සෞදි කුමරු සම්බන්ධ නොමැති බවට එරට රජය පසුගියදා ප්‍රකාශ කළා.
Related Articles
අලූත් අවුරුදු උදාව තවත් හෝරා කිහිපයකින්
Posted on Author admin
නොනගතයේදී පුණ්‍ය කටයුත්තක නිරතවීම ජීවිතයේ අලූත් ආරම්භයකට හොඳ පදනමක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ… Read More
ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි – කුරුණෑගල නිවාස 187 කටත් හානි
Posted on Author admin
බෙංගාල බොක්ක උතුර කොටසේ පවතින කැළඹිලි සහගත තත්වය හේතුවෙන් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හෙටින් පසු අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එහි බලපෑමෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර… Read More
සා. පෙළ අදින් අවසන්
Posted on Author admin
2018 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වනවා. මෙවර මධ්‍යස්ථාන 4661 කදී ක්‍රියාත්මක වූ විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 656,641ක්. විභාගය අවසන් වන අද (12) දිනයේ එම මධ්‍යස්ථානවල… Read More