අමාත්‍ය සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් රහස් ප්‍රකාශය සත්‍යයක් යැයි ඊයේ ඔහු කළ ප්‍රකාශයෙන් තහවුරු වන බව නාමල් කුමාර පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අම්පාර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදි ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.
Related Articles
ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ අවධානය
Posted on Author admin
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන සිද්ධීන් සම්බන්ධයෙන් තම අවදානය යොමු වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් කුමරු ප්‍රකාශ කළා. ජගත් මානව හිමිකම් මණ්ඩලයේ… Read More
අගමැති සිංගප්පූරුව බලා පිටත් වෙයි
Posted on Author admin
කොළඹ කොටස් වෙළඳපොල විසින් සංවිධාන කරන ඉන්වෙස්ට් ශ්‍රී ලංකා සමුළුව සඳහා සහභාගිවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගියා. ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන්… Read More
සයිටම් දෙමව්පියන් බෙදෙයි
Posted on Author admin
සයිටම් සටනේදී එක්ව සටන් වැදුණු රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය තුළ බෙදීමක් හටගෙන තිබෙනවා. ඔවුන් අද කොළඹ ස්ථාන දෙකකදී මාධ්‍ය හමු කැඳවා තිබූ අතර, එක් මාධ්‍ය හමුවකදී එම සංගමයේ මාධ්‍ය සම්බන්ධීකාරක… Read More