Gossips

වත්මන් කැබිනට් මණ්ඩලය රෝ ඔත්තුකරුවන් නැහැ – මහින්ද

වත්මන් කැබිනට් මණ්ඩලය තුළ රෝ ඔත්තුකරුවන් ඇතැයි තමා විශ්වාස නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ තංගල්ල – හේනේකඩුව පුරාණ රජමහා විහාස්ථානයේ අද පැවති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.