ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් වැඩි කිරීම සඳහා ගෑස් සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා තිබෙනවා.
ලෝක වෙළඳපොළේ ගෑස් මිල වැඩිවීම හේතුවෙන් මෙලෙස මිල වැඩි කිරීමටයි ඔවුන් අවසර ඉල්ලා ඇත්තේ.
Related Articles
අතුරුදන්වූ පුද්ගලයෙකුගේ හිසක් මනම්පිටියෙන් හමුවෙයි
Posted on Author admin
අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ හිස කොටසක් මනම්පිටිය ප්‍රදේශයේ ඩයස් ඕඩය ගංඟාව අසල තිබී සොයාගෙන තිබෙනවා. අරලගංවිල පොලීසිය සඳහන් කළේ අතුරුදන්වූ පුද්ගලයාගේ බිරිඳ මෙම හිස කොටස තම සැමියාගේ බවට හඳුනාගෙන… Read More
වන අලි ප්‍රහාරයකින් බදුල්ලේ සිසුවෙක් රෝහලේ
Posted on Author admin
බදුල්ල, කොස්ලන්ද අක්කර 100 ප්‍රදේශයේදී වන අලි පහර දීමකට ලක් වූ වයස අවුරුදු 7 ක සිසුවෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. කොස්ලන්ද නිකපොත විද්‍යාලයේ ඉගෙනුම ලබන ලහිරු ලක්ෂාන් නමැති මේ සිසුවා උදැසන පාසැල… Read More
අල්ලස් ගත් විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට
Posted on Author admin
6 ශ්‍රේණියේ සිසුවෙකුට ඇතුලත් කිරීමට රුපියල් 8000ක අල්ලසක් ගත් මාතර ප්‍රදේශයේ ජාතික පාසලක විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More